Thursday, November 9, 2017

WORLD BEST HACKING TEAM(හොදම හැකින් ටීම් එක)

අපි පොඩ්ඩක් මේ වීඩියෝ එක බලමුකො...........



දැන්  තේරෙනවා නේද කොහොමද වැඩ කියල...

මම ඔයාලට කියන්න යන්නේ NSA (National Security Agency) මේක ඇමරිකාවේ ප්‍රධානම ආරක්ෂක
ආයතනයක් ඔයාල අහල ඇතිනේ Home land ,FBI, වගේ ලොකු ආයතවනයක් ඇාමෙරිකාවේ ආරක්ෂාව
සම්බන්දව කටයුතු කරන්නේ මේ ආයතනය.මෙයාලගෙ unit එකක් වන TAO(Tailor Acess Operation)
යුනිට් එකේ තමයි හැකින් සම්බන්දව හොදම තාක්ෂණයත් හොදම වැඩ්ඩො ඉන්නෙත් මෙයාල ලග.

TAO එක තමා NSA එකට බුද්දිමය තොරතුරු සපයන්නෙ මෙයාල සියලුම ජාල වල තොරතුරු ලබා ගන්නවා ඇමරිකාව ඇතුලෙ සහ වෙනත් රටවල් වල.විකි පීඩියා වලට අනුව මෙයාල ජංගම දුරකථන වලට වෙබ් බ්‍රවුසර් වලට Backdoor exploitation (මම ඉදිරි ලිපියකදී මේක පැහැදිලි කරල කරන විදියත් පෙන්නනම්)

ඔයාල හිතන්නෙ නැති වුනාට ඔයාලගේ ෆොන් එකට ඉන්ස්ටෝල් කරන ඇප් එකකින් පුලුවන් ඔයාල ගැන ඔත්තු බලන්න

මෙයාලට පුලුවන් google ලගෙ GMAIL උනත් හැක් කරන්න. මෙයලම දියුන් කරපු හැකින් technolagy එකක් තියනවා QUANTUM මේකෙන් මෙයාලට පුලුවන් routers එයාලගෙ අතට අරන් සම්පුර්ණයෙන් network traffic අතට අරන් එයාලට ඕනි විදියට පාලනය කරන්න.

මෙයලගෙ තවත් විශේෂ වැඩ සටහනක් තමා FOXACID  කියන්නෙ...මේ එයාල බාවිතා කරන ක්‍රම...


spear-phishing
man-in-the-middle attack
man-on-the-side attack
Internet backbone.


FOXACID MODULES


මම මේවාගෙ සමහර මොඩියුල් විස්තර කරල කියන්නම් ඉදිරියේදි ලිපි වල............

Wednesday, September 13, 2017

හැකින් OS(නොමිලෛ් කාලි ලිනක්ස් ගෙදරටම සම්පුර්ණයෙන් කියවන්න )

  ............................... හැකින් os  ගැන..............................


හැකින් os කියන්නේ හැකින් වලටම විශේෂයෙන් සකස් කරපු   operating system එකක් මේක   windows වල වගේ   user interface ekak තියෙනවා ඒ වගේම ගොඩක්  වෙලාවට වැඩකරන්න වෙන්නේ කෝඩින් ඉන්ටර්ෆේස් එක්ක. ගොඩක් හැකින් ඕඑස් වර්ග තියනවා මේවා ඔක්කොම වගේ linux based. අපි බලමු  මේවා මොනවද කියලා.......
  
1.kali linux
2.back box
3.black ubuntu
වගේ ගොඩක් තියෙනවා ඕන්නම් මේ ලින්කුවට ගිහින් බලන්න

අපි කතා කරන්නේ මේකෙන් kali linux  ගැන කොහොමද අපි මේ kali linux එක්ක අපේ වැඩ කරන්නේ කියලා.

අපිට kali linux  එයාලගේ official site එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්  මෙතනින් යන්න . මේක ඉමේජ් ෆයික් එකක් විදියට තමා ඩවුන්ලොඩ් වෙන්නෙ.



මෙතනින් ඔයලට ටොරන්ට් විදියට හරි කෙලින්ම හරි ඩවන්ලෝඩ් කරගන්න පහසුකම එයාල දිලා තියනවා අපිට බලාගන්න පුලුවන්.
අපි එහෙනම් කාලි ලිනක්ස් ඩවුන්ලොඩ් කරගෙන එහෙම වැඩ පටන් ගමු නේද


 ඩවුන්ලොඩ් කරගන්න අපහසු අය ඉන්නවනම් පළමුවෙන් ඉල්ලන 5 දෙනාටයි තෝරා ගත්ත දෙන්නෙකුටයි නොම්ලේ දනේන මං සුදානම් කරලා තියෙන්නෙ 😊😊😊😊

මොනවා හරි ප්‍රශ්න තියනවානම් කමෙන්ට් කරන්න fb comment ekk danna    SL-hacking




















        

Tuesday, August 29, 2017

About Hacking And Hackers( හැකින් සහ හැකර්වරු)

--------------------HACKING-----------------------------------------------------------------------


හැමොම දන්නවා හැකින් කියන්නේ මොනවද කියලා.ඉතින් බොරුවට මෙතන නිර්වචන , අර්ථ දැක්වීම් දාලා තරුණ ජීවිතවල කාලය කන්නේ මොකද (ඔයාලගේයි මගේයි).

ප්‍රථමයෙන්ම කියන්න ඕනි මං මේක කරන්නේ අධ්‍යාපනික අරමුණකින් විතරයි.  මගේ ප්‍රධානම අරමුණ තමයි Attack වලින් ආරක්ෂා වෙන විධිය ඔයලට අවබෝධ කිරීම.(මම hacker කෙනෙක් නෙමේ මං මේවා ගැන අධ්‍යනය කරලා ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න වා)

ගොඩක් දෙනෙක් නොදන්න අන්තර්ජාලයේ සැගවුණු පැතිකඩක් තියෙනවා..මේක සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් access කරන්න බෑ.
පස්සේ කාගේ හරි විෂේශ ඉල්ලීමක් තිබ්බොත් මං ඒ ගැන වැඩි විස්තර කියන්නම් .ගොඩක් හැකර්ස්ලා සෙල්ලම් කරන්නෙ මේ සැගවුණු ජාලවල. මේවගේ ගොඩක්ම වෙන්නේ හොර ජාවාරම් , මාෆියා ,ආයුධ ජාවාරම් වගේ දරුණු නීති විරෝධි වැඩ හොර පාස්පෝර්ට්, හොර id .
ඔයාලගේ කුතුහලය වැඩි කරන්න තමා මං මේවා කිව්වෙ 😅😅😅😅
සැගවුණු වෙබ් අඩවි වල හැකර්ස් ලව කුලියට ගන්න හැකියි ඒ වගේම English film  වල වගේ Hit man කුලියට ගන්න ඉන්නවා‍ෙ
මේවට යන එක හරිම බයානකයි FBI , CIA වගේ ආයතන ඔත්තු බලන්න බොරු වෙබ් අඩවි ආදිය ඇතුලු කරලා තියෙන්නේ .මං නම් කියන්‍ෙ යන්න එපා නිකමටවත්.ඔබගේ පරිගණකයටත් හානි වේවි

dark web වලයි හැකින් වලයි සම්බන්දතාවයක් නැති උනාට මං ඒ ගැන කිව්වේ ඔයාලගේ කුතුහලය වැඩි කරන්න..


හැකින් කියන්නේ පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ බුද්ධිය වෙහෙසලා කරන  දෙයක්. ඒක programe එක්කට බාර දීලා කරන්න පුලුවන් දෙයක් නෙමේ. හැබැයි අපිට ඕනි මේවගෙන් ආරක්ෂාවෙන විදිය දැන ගන්න නිසා coding පිලිබද ලොකු දැනුමක් අවශය වෙන්නේනේ
හොද ප්‍රතිචාර තිබ්බොත් අපි වැඩේ ඉදිරියට කරමු video tutorials  එක්කම.මං ඔයාලගෙන් දෙයක් ඉල්ලන්නම් නරකකට මේවා යොදා ගන්න එපා. ඔබට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙයි.  


ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්න ටිකකට මං දන්න තරමින් පිළිතුරු දෙන්නම්

  1. හැක් කරන එක Film වල වගේ ලේසි දෙයක්ද?         නැහැ ලේසි දෙයක් නෙමේ internet eke thiyana gdak boru software wlinnm be
  2. වින්ඩෝස් වල ඉදන් පුලුවන් ද?                                  පුලුවන් නමුත් මම වැඩිපුර කතා කරන්න යන්නේ Linux based hacking OS එකක් ගැන






WORLD BEST HACKING TEAM(හොදම හැකින් ටීම් එක) අපි පොඩ්ඩක් මේ වීඩියෝ එක බලමුකො........... දැන්  තේරෙනවා නේද කොහොමද වැඩ කියල...